Pages

Friday, April 28, 2017

Bio Chemistry

* ජීවීන් තුල සිදුවන රසායනික ක්‍රියාවලිය පිලිබද අධ්‍යනය කිරීම ජෛව රසයනයි.
C සහ H අඩංගු කබනික සංයෝග hydrocaban වේ.
* මේවට අමතරව o2 ,N, Su ,P H(halegen)

@@කබනික රසයනයේ භාවිත
 
1 ආහර ප්ලස්ටික් ඖශධ ඉන්ධන නිපඩ වීමට
2සියලු සජීවී සෛල නිපදවි
3

Monday, December 5, 2016

Math drawya

ගංජා පිළිබද වැරදි මත පහක්

පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පමණි. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.
ගංජා ඇබ්බැහිවන සුලු මත්ද්‍ර‍ව්‍යයකි.

Wednesday, November 30, 2016

Christmas

Marry X'Mass
Kattiya onna dn naththal kale thama enne patta sithala me kaleta. Nathath ithn katiyama party dana sathutuwena fun ganna kaleee aluth post ekak dannm ithin.

Tuesday, November 29, 2016

බ්ලොග්(Blog) ඇරඹුම

ඔන්න මමත් බ්ලොග් එකක් කරන්න පටන් ගත්ත.ලෙසි වෙන්නෙ නම් නෑ.
දන් පරිගණක ක්ෂේත්‍රය ගොඩක් දියුනු වෙලා තියෙන්නෙ ඉතින් මෙව ගැන ඉගෙන ගන්නත්,උගත් දේවල්
ඔප මට්ටම් කරගනත් පුලුවන් වෙන විදිහට මෙ blog එක කරන්න තමා හිතාගෙන ඉන්නෙ.

Disqus Shortname

Comments system